― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeNewsLocalපාසලේ වතුර බිල් ගෙවීමේ වගකීමත් දෙමව්පියන්ට

පාසලේ වතුර බිල් ගෙවීමේ වගකීමත් දෙමව්පියන්ට

රජයේ පාසල්වල ජල බිල්පත දෙමව්පියන්ට ගෙවීමට සිදුව ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ මෙම වසරේ සිට ජල බිල්පත සඳහා රජයෙන් ප්‍රතිපාදන ලබානොදෙන බව සියලු පාසල් වෙත දැනුම්දී ඇති බවයි.

මේ හේතුවෙන් පාසල්වල ජල බිල්පතද දෙමව්පියන්ට ගෙවීමට සිදුව ඇති අතර එය බරපතළ ගැටලුවක් බව හෙතෙම සඳහන් කළේය.