31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalසැමියාගේ යකඩ පොලු පහරින් බිරිය එලොව යයි

සැමියාගේ යකඩ පොලු පහරින් බිරිය එලොව යයි

රඹුක්කන, හේනේපොළ ප්‍රදේශයේ පුද්ගලයෙක් විසින් යකඩ පොල්ලකින් පහරදී සිය බිරිඳ ඝාතනය කර තිබේ.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බව පොලීසීය පවසයි. මෙලෙස මියගොස් ඇත්තෙ 62 හැවිරිදි වියේ පසු වූ කාන්තාවකි.

ඝාතනය සිදුකළ 65 හැවිරිදි සැකකරු පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ග්ව්න ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රඹුක්කන පොලීසිය විසින් සිදු කරයි.