30 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමාත්‍ය මණ්ඩලය රැස්වීම අද

අමාත්‍ය මණ්ඩලය රැස්වීම අද

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (14) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමුවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

විශේෂයෙන්ම අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ අද පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් පසුව බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවයි.