29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalතියුණු ආයුධයකින් පහර දී පියාව ඝාතනය කරලා

තියුණු ආයුධයකින් පහර දී පියාව ඝාතනය කරලා

පුත්‍රයා විසින් පියාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ පුවතක් කොච්කඩේ, ගැමුණු මාවත, බටහිර කටාන ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඊයේ (13) දහවල් කාලයේදී මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි ගැමුණු මාවත, බටහිර කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පියා මත්පැන් පානය කර නිවසට පැමිණ ඇති අතර දහවල් ආහාරය සකස්කර ඇති ආකාරය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් පියා විසින් දියණියට පහර දී තිබේ.
එම අවස්ථාවේදී පුතා විසින් පියාට උල් පිහියකින් ඇන එම ඝාතනය සිදුකර ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 22 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොච්චිකඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.