30.6 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalබඹරු දෂ්ට කිරීමෙන් ළමුන් 60 ක් රෝහලේ

බඹරු දෂ්ට කිරීමෙන් ළමුන් 60 ක් රෝහලේ

මොනරාගල, ඇතිමලේ ප්‍රදේශයේ විද්‍යාලයක බඹරු දෂ්ට කිරීමෙන් ළමුන් 60 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.