31.7 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalබිරිඳ ඝාතනය කර සැමියා දිවි නසා ගනී

බිරිඳ ඝාතනය කර සැමියා දිවි නසා ගනී

කොස්වත්ත, හාල්දඩවුන ප්‍රදේශයේදී සිය බිරිඳ ඝාතනය කළ සැමියෙකු සියදිවි හානි කරගෙන තිබේ.

ප්‍රදේශයේ පොල් ඉඩමක මුර නිවසක් තුළ තිබී කාන්තාවගේ හා අදාළ පුද්ගලයාගේ මළ සිරුරු සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි.