― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsඊයේ පමණක් කෝටි 2,227ක සල්ලි අච්චු ගහලා

ඊයේ පමණක් කෝටි 2,227ක සල්ලි අච්චු ගහලා

ඊයේ (14) ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාරයේ බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 22.27කින් වැඩි වී තිබේ.

එයට හේතුව වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 22.27ක හෙවත් රුපියල් කෝටි 2,227 ක නව මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර මුදාහැරීමයි.