― political ―

විදුලි බිල ගැන සතුටුදායක පුවතක්

මැයි මාසයේදී විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් පවතින බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා. ඊයේ (30) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට...
HomeNewsබැසිල් රටින් පිටව යයි

බැසිල් රටින් පිටව යයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල දෙදින නිල සංචාරයක් සඳහා මීට මොහොතකට පෙර ඉන්දියාව බලා පිටව ගොස් තිබේ.

බැසිල් රාජපක්ෂගේ බිරිඳද මෙම සංචාරය සඳහා පිටත්ව ගොස් තිබෙන අතර ඔවුන් අද පස්වරු 02.20ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 195 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබේ.