26 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුපිරි ක්‍රීඩකයෙකුට වෙඩි ප්‍රහාරයක්

සුපිරි ක්‍රීඩකයෙකුට වෙඩි ප්‍රහාරයක්

සුප්‍රසිද්ධ ජාත්‍යන්තර කබඩි ක්‍රීඩකයෙකු වන සංදීප් සිං වෙඩි තබා ඝාතනය කරන තිබෙනවා. ඒ සඳුදා සවස ජලන්දර් හි මල්ලියන් කුර්ද් හි පැවති කබඩි තරඟාවලියක අතරතුරයි. පස්වරු 6.15ත් 6.30ත් අතර කාලයේදීය. සවස් වරුවේ ආරම්භ වීමට නියමිතව තිබූ තරගයකට සහභාගි වීමට සන්දීප් සිය කණ්ඩායම සමඟ පැමිණ ඇත.

සන්දීප් තරඟාවලි භූමියෙන් පිටතට පැමිණෙන විට නාඳුනන ප්‍රහාරකයින් ඔහුට වෙඩි තැබීමෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙහිදී නව යොවුන් වියේ පිරිමි ළමයෙකු ද තුවාල ලබා තිබේ.