28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුබුදු - මාෂි විවාහ සංවත්සරය සමරයි

පුබුදු – මාෂි විවාහ සංවත්සරය සමරයි

පුබුදු චතුරංග කියන්නේ රිදී තිරයේ සුපිරි චිත්‍රපට අතරට එක්වුනු දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු විවාහ වෙලා ඉන්නේ 2018 වසරේ NSBM සරසවියේ අවුරුදු කුමරිය වූ මාෂි සිරිවර්ධන සමඟයි.

ඇය නිරූපණයෙන් වගේම රූපවාහිනි වෙළඳ දැන්වීම්වලිනුත් කාගෙත් ආකර්ශනය සහ ආදරය දිනාගත්ත සුන්දර තරුණියක්. ඉතින් ඔවුන් දෙදෙනා අද සිය සිවුවන විවාහ සංවත්සරය සමරනවා.