29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF නියෝජිතයා අද ජනපති හමුවෙයි

IMF නියෝජිතයා අද ජනපති හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ චැනයොන් රී සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අද (15) පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ සිදුකළ සමාලෝචනයේ ප්‍රතිඵල ජනාධිපතිවරයාට දැනුම් දීම මෙම හමුවේ අරමුණයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඊයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවී සාකච්ඡාවක නිරත වූ අතර ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ දී ඇති ශ්‍රී ලංකා රජය මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය සහය සඳහා ඉල්ලීමක් කර නොමැත.