27.2 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතිය අමතද්දි විදුලිය කපන්නේ නැහැ

ජාතිය අමතද්දි විදුලිය කපන්නේ නැහැ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (16) රාත්‍රී 8.30ට ජාතිය ඇමතීමට නියමිතය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ අද රාත්‍රී 8.00-9.30 අතර කාලයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොවන බවයි.

ඒ අනුව අද සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා සහ සවස 5.30 සිට රාත්‍රී 11.00 දක්වා පැය තුන සහ පැය දෙක හමාර බැගින් විදුලිය විසන්ධි කෙරුණද, රාත්‍රී 8.00 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොවේ.