― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඩොලර් පන්නන්න අනුබල දුන් රේගු නිලධාරියාට මාරුවක්

ඩොලර් පන්නන්න අනුබල දුන් රේගු නිලධාරියාට මාරුවක්

ඇමරිකානු ඩොලර් 79,200ක් (රුපියල් කෝටි එකහමාරකට අධික) කටුනායක ගුවන්තොටුපෙලෙන් වෙනත් රටකට පිට කිරීමට අනුබල දුන් බව කියන රේගු නිලධාරියෙක් ගාල්ලට ස්ථාන මාරු කර ඇතැයි රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ජාවාරම්කරු රේගු භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර අදාල රේගු නිලධාරියා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වෙන බව ද දැනගන්නට තිබේ.