27.8 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමැදගම වෙඩි තැබීමක්

මැදගම වෙඩි තැබීමක්

මැදගම පොලිස් වසමේ, මීගහවගුර මාර්ගයේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා තිබේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීසිය පවසයි. වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා මොනරාගල රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලබා ඇත්තේ අවුරුදු 45ක් වු මැදගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම පිළිබඳ වැඩිදුර විමර්ශන මැදගම පොලීසිය සිදුකරයි.