― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsයුක්‍රේනයේ කියෙව් අගනුවරට ඇඳිරිනීතිය

යුක්‍රේනයේ කියෙව් අගනුවරට ඇඳිරිනීතිය

යුක්‍රේනයේ කියෙව් අගනුවරට ඇඳිරිනීතිය පනවා තිබේ.

රුසියානු හමුදාව කියෙව් අගනුවර අත්පත් කර ගැනීමට දරුණු සටනක යෙදී සිටින අතර පවතින තත්වය අතිශය අසීරු සහ භයානක මට්ටමක් කරා පැමිණ ඇති බව අගනුවර නගරාධිපතිවරයා පවසයි.

එම තත්වය සැළකිල්ලට ගනිමින් ඇඳිරිනීතිය පැනවීමට ක්‍රියා කර ඇත. රුසියානු ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන්ට සිදුවන හානිය අවම කර ගැනීම මෙහි අරමුණයි.

එයැ පැය 35ක් සඳහා බලපැවැත්වෙනු ඇති අතර රුසියානු සහ යුක්‍රේන නියෝජිතයන් අතර පවතින සාකච්ජා වඩාත් යථාර්ථවාදී ප්‍රවේශයක් කරා පැමිණ ඇතැයි යුක්‍රේන ජනාධිපති ව්ලෙදිමීර් සෙලෙන්ස්කි පවසයි.