32.8 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් පෝලිම් ඉවර වෙයිද?

ගෑස් පෝලිම් ඉවර වෙයිද?

ගෑස් නැව් සඳහා ගෙවිය යුතු මුදල් ගෙවීමට කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව අද සිට ගෑස් ගොඩ බෑමේ කටයුතු සහ බෙදා හැරීමේ කටයුතු සිදුකිරීමට නියමිතය. ඩොලර් නොමැතිවීම ‍හේතුවෙන් ගෑස් නිකුත් කිරීම අත්හිටවූ බව ඊයේ ලාෆ්ස් හා ලිට්‍රෝ ගෑස් සමාගම් ප්‍රකාශ කළේය.

පවතින තත්වය හමුවේ දිවයින පුරා දැඩි ගෑස් හිඟයක් මතුව තිබේ.