28 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalජනාධිපති කාර්යාලය ළඟ කොත්තු ගහලා ආප්ප පුච්චන්න ලෑස්තියි

ජනාධිපති කාර්යාලය ළඟ කොත්තු ගහලා ආප්ප පුච්චන්න ලෑස්තියි

ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් දෙක ගෑස් නිෂ්පාදනය සහ බෙදාහැරීම් මුලුමනින්ම අත්හිටුවීම හමුවේ මෙරට ආපනශාලා අතරින් 80%ක් වැසි ගොස් ඇතැයි සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ගෑස් අර්බුදයෙන් ආපනශාලා කේෂේත්‍රයට අතිශය කණගාටුදායක කාලයක් උදා වී ඇති බවත් ගෑස් හිගයට නිසි විසඳුමක් නොදෙන්නේ නම් ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පැමිණ දර භාවිතයෙන් ආහාර පිසීමට සිදුවනු ඇතැයිද එහි සභාපති අසේල සම්පත් අවධාරණය කළේය.