26 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalජයටම කරගෙන ගිය කටුකෙන්දේ කසිප්පු ජාවාරම

ජයටම කරගෙන ගිය කටුකෙන්දේ කසිප්පු ජාවාරම

කටුකෙන්ද ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගෝඩා බැරල් 32ක් සහ කැබ් රථයක් අත්අඩංගුවට ගැනීමට බඩල්ගම පොලිසිය සමත් වී තිබේ.

ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.