26 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල් ඉන්දියාවෙන් තවත් ණයක් ඉල්ලයි

බැසිල් ඉන්දියාවෙන් තවත් ණයක් ඉල්ලයි

ඉන්දියාවෙන් අමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීම සඳහා වන මූල්‍ය ගිවිසුමට අද (17) පස්වරුවේ අත්සන් කිරීමට නියමිතය.

ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල විසින් අද පස්වරුවේදී අදාළ ගිවිසුම සඳහා අත්සන් තබයි.

මේ අතර තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ලබාදෙන ණය මුදල අමරිකානු ඩොලර් මිලියන 500 සිට ඩොලර් මිලියන 750 තෙක් වැඩි කරන ලෙස ශ්‍රී ලංකාව විසින් ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර ඇත.