30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews2021 ලෝක රූ රැජින පෝලන්තයෙන්

2021 ලෝක රූ රැජින පෝලන්තයෙන්

2021 ලෝක රූ රැජිණ කිරුළ හිමි කර ගැනීමට පෝලන්තයේ කැරලිනා බෙලවස්කි සමත්ව තිබේ.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දමා තිබූ පසුගිය වසරේ ලෝක රූ රැජිණ තරඟය මෙවර දකුණු ඇමරිකාවේ පෝටරීකෝ හිදී පැවැත්වූ අතර එහි දෙවන ස්ථානය ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානු ජාතික ශ්‍රී ෂයිනිට හිමි විය