27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනාධිපතිටත් අවනත නැති ආණ්ඩුවේ ඉන්න ඇමති බේබි කවුද?

ජනාධිපතිටත් අවනත නැති ආණ්ඩුවේ ඉන්න ඇමති බේබි කවුද?

ඉන්ධන, විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කර අර්බුදයෙන් ගොඩ ඒමට සහය දෙන ලෙස ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා කළ ඉල්ලීමෙන් දිනකට පසු ඒ කිසිවක් නොතකා රථ වාහන රැළියක් කළ ඇමති හෝ බේබි පිළිබඳව අනාවරණය කළ යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (18) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම රථ පෙළපාලියට පොලිස් ආරක්ෂාව පවා දී තිබූ අතර අනිවාර්යයෙන් එය රජයේ අනුග්‍රහයෙන් සිදු වූවක් වන බවත් ලියාපදිංචි නොකළ අති ධාවනකාරී යතුරුපැදි පවා එහි දක්නට ලැබුණු බවත්ය.

ඒ අනුව ආණ්ඩුව තුළ ජනාධිපතිවරයාටත් අවනත නැති ඇමති කෙනෙක් හෝ බේබි කෙනෙක් සිටින බව හෙතෙම අවධාරණය කළේය.