30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල් යළි දිවයිනට

බැසිල් යළි දිවයිනට

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දෙදින ඉන්දීය නිල සංචාරය නිමා කර අද (18) යළි ලංකාවට පැමිණියේය.

ඒ අනුව අද පස්වරු 01.40ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම සංචාරය අතරතුරදී ඉන්දීය රජයෙන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට මුදල් අමාත්‍යවරයා කටයුතු කර ඇති අතර මෙම සංචාරය සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල සහ අමාත්‍යවරයාගේ බිරිඳද එක් විය