― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsජල ගාස්තුත් ඉහළට

ජල ගාස්තුත් ඉහළට

නැංවීමට ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය විසින් ජල ගාස්තු ඉහළ නැංවීමට රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ජල ගාස්තු වසර 10කින් ඉහළ නංවා නැති බවත් එම මණ්ඩලය අවධාරණය කරන අතර මාස හයක් සහ අවුරුද්දක කාලයක් අඛණ්ඩව ජල බිල්පත් නොගෙවූ පුද්ගලයන්ගේ සබඳතා විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ.

කොවිඩ් ව්‍යාප්ති ආරම්භවීමත් සමඟ ජල සබඳතා විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය. හිඟ ජල බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි 700 ඉක්මවා ඇතැයි ජල සම්පත් මණ්ඩලය පැවසීය.