26.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalදුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

සීදුව – දළුපොත පාර දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මෙම අනතුර ඊයේ (18) සවස සිදුව ඇති අතර පුත්තලම සිට කොළඹ බලා ධාවනය වු දුම්රියේ, යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මෙම අනතුරෙන් යතුරුපැදිකරු මිය ගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි කුරණ, කටුනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.