27.8 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද (21) පැය 05ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා කලාප 12කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

P,Q,R,S,T,U,V,W දක්වා කලාප 08කට පැය 04 යි විනාඩි 30 ක විදුලි කප්පාදුව සිදු කෙරේ. ඒ අනුව පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 යි විනාඩි 40 ක් හා පස්වරු 05 සිට රාත්‍රී 10 යි 30 දක්වා පැය 01 යි විනාඩි 50 ක් බැගින් අද විදුලිය කපා හැරේ.