31.1 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඉන්ධන පිරවුම්හලකදී තරුණයෙක් ඝාතනය කෙරේ

ඉන්ධන පිරවුම්හලකදී තරුණයෙක් ඝාතනය කෙරේ

නිට්ටඹුව, හොරගොල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී ඊයේ (20) රාත්‍රියේ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකු විසින් යතුරුපැදිකරුවෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබේ.

ඝාතනය වූ පුද්ගලයා අවුරුදු 29 හැවිරිදි වියේ පසුවූ අයෙකි.