27.2 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඉන්ධන පෝලිමකදී මියගිය තෙවන මරණය මීරිගමින්

ඉන්ධන පෝලිමකදී මියගිය තෙවන මරණය මීරිගමින්

මීරිගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලම පෝලිමේ සිටි පුද්ගලයෙක් අද (21) බිම ඇද වැටී මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.

මෙම පුද්ගලයා ඉන්ධන පෝලිමේ රැඳී සිට ඉන්ධන ලබා ගැනීමෙන් පසු ආපසු යෑමට සූදානම් වන මොහොතේදී බිම ඇද වැටී ඇති අතර ඉන්පසුව ලඟ සිටි පුද්ගලයන් පිරිසක් ඔහු රෝහල්ගත කර තිබේ.

මෙම පුද්ගලයා මීරිගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිත් ඔහු මියගොස් සිට ඇති බව ආරංචිමාර්ග පවසයි.