29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalතවත් මේ වගේ හොරු කල්ලියකට රට දෙන්න එපා

තවත් මේ වගේ හොරු කල්ලියකට රට දෙන්න එපා

මේ අවස්ථාවේදී ආණ්ඩු විරෝධී සෑම විරෝධයකටම තම පාර්ශවය පක්ෂපාතී බවත් මෙවැනිම කල්ලියකට නැවත බලය අත්පත් කර ගැනීමට ඉඩ නොදිය යුතු බවත් ඔහු
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සති අන්ත ජාතික පුවත්පතක් සමග කළ සාකච්ඡාවකදීය.

අද තිබෙන්නේ තමා ජනාපති වනවාද නැද්ද කියන පුද්ගලික කාරණය නොවන බවත් ජනතාවට රෑ වැටුණු වලේ දවල් වැටෙන්නට ඉඩ දී බලා සිටීම දේශපාලන ව්‍යාපාරයක් ලෙස තම ව්‍යාපාරයට කළ නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

තම ව්‍යාපාරය විසින් අති විශාල ජනතා ව්‍යාපාරයක් ගොඩනගා ඇති බව පෙන්වා දෙන අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියේ ඒ හරහා රට ගොඩ ගන්නා වැඩ පිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන බවයි.

මේ අවස්ථාවේ ආණ්ඩු විරෝධී සෑම විරෝධයකටම තම පාර්ශවය පක්ෂපාතී බවත් මෙවැනිම කල්ලියකට නැවත බලය අත්පත් කර ගැනීමට ඉඩ නොදිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

එම නිසා පොදු විරෝධයෙන් ඔබ්බට ගොස් පවතින අර්බුදයට සැබෑ විසඳුම් සොයන මාවතකට යා යුතු බව ඔහු පෙන්වා දුන්නේය.