23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතලෙයිමන්නාරමේ සිට තමිල්නාඩුවට පිහිනූ දිරිය දියණියක්

තලෙයිමන්නාරමේ සිට තමිල්නාඩුවට පිහිනූ දිරිය දියණියක්

ඔටිසම් රෝගයෙන් පෙළෙන විශේෂ අවශ්‍යතා සහිත දැරියක් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ තමිල්නාඩුව දක්වා පිහිනා වාර්තාවක් තබා ඇත.

ජියා රායි නම් 13 හවිරිදි මෙම දැරිවියට තලෙයිමන්නාරමේ සිට දනුෂ්කෝඩි දක්වා පිහිනීමට පැය 13 ක් ගතවී ඇති අතර ජියා රායි පැයට කිලෝ මීටර 14ක වේගයෙන් විවෘත ජලයේ පිහිනූ විශේෂතම කාන්තාවට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියයි.

විශේෂිතම කරුණ නම් ඔටිසම් රෝගයෙන් පෙළෙන්නෙකුට සමාජයත් සමඟ කටයුතු කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීම ඉතාම අපහසු වේ. ජියා රායි හට ඉන්දියාවේ අවුරුදු 18ට අඩු අයෙක්ට ලබා දෙන ඉහළම ගෞරවය වන රාශ්ට්‍රිය බාල් පුරස්කර් සම්මානයද ලබා දී ඇත.