25 C
Colombo
Friday, October 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට සුබ ආරංචියක්

ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට සුබ ආරංචියක්

ගෘහස්ථ භාවිතය සඳහා ගෑස් සිලින්ඩර් 80,000ක් අද (21) වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ සමාගම පවසයි.

මෙරටට ගෙනා ගෑස් සිලින්ඩර්වලට පුරවා වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම කෙරවලපිටියේ පිහිටි ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ සිදුකෙරෙන අතර ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් තවත් නෞකාවක් හෙට (22) පස්වරුවේ මෙරටට ළඟා වනු ඇතැයි ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරයි.

අද උදෑසන කාලයේත් දිවයිනේ ප්‍රදේශ රැසකම දිගු ගෑස් පෝලිම් දක්නට ලැබුණ්U අතර
වෙළෙඳපොළ තුළ තවදුරටත් ගෑස් හිඟය පවතී.