27.2 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද ආණ්ඩු පක්ෂයේ රැස්වීමක්

අද ආණ්ඩු පක්ෂයේ රැස්වීමක්

අද (22) පස්වරු 6.30ට අරලියගහ මන්දිරයේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

මෙම රැස්වීම ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර මෙයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද සහභාගි වෙයි.

එහිදී පවතින ආර්ථික අර්බුදය සමබන්ධයෙන් සාකච්ඡා කිරීමටද නියමිතය.