― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලට යුද හමුදා ආරක්ෂාව

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලට යුද හමුදා ආරක්ෂාව

නිසි පරිදි ඉන්ධන බෙදා හරිනවාදැයි සොයා බැලීම සඳහා අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසළට යුද හමුදාව යොදවන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසයි.