32.2 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalගෑස් පෝලිමේදී සිහි නැති වූ පුද්ගලයා රෝහලට

ගෑස් පෝලිමේදී සිහි නැති වූ පුද්ගලයා රෝහලට

ගෑස් පෝලිමේ රැඳී සිටි වයෝවෘද්ධ පුද්ගලයකු සිහි මුර්ජා වීමෙන් ගෑස් සිලින්ඩර මතට ඇද වැටීමේ පුඅවතක් දෙහිවලින් වාර්තා වෙයි.

අනතුරුව දෙහිවල පොලීසිය විසින් රෝගී පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබේ. දෙහිවල ගාලුපාරේ වෛද්‍ය පාර ආසන්නයේ ඇති ගෑස් අලෙවි මධ්‍යස්ථානයේ අද (24) උදෑසන සිට ගෑස් ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් සහිත දිගු පෝලිමක් දක්නට ලැබුණු අතර එම පෝලිමේ රැඳී සිටියදී මෙම වයෝවෘද්ධ පුද්ගලයා සිහිසුන් වී ඇතැයි පොලිසිය පවසයි.