27.2 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalනිවසේ ඇති වූ ගින්නකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

නිවසේ ඇති වූ ගින්නකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

  • Tags:
  • ~

කටුගස්තොට, මැණික්කුඹුරවත්ත ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (24) අලුයම හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති අතර එලෙස මියගොස් ඇත්තේ පියා, දියණිය සහ බෑනා බව පොලීසිය සඳහන් කරයි.

එම පවුලේ මව මේ වනවිට බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.