29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකජීමාවත්තේ නිවාස පේළියක ගින්නක්

කජීමාවත්තේ නිවාස පේළියක ගින්නක්

තොටළඟ කජීමාවත්ත ප්‍රදේශයේ ගින්නකින් නිවාස 21කට හානි සිදුව තිබේ.

ඊයේ (24) මධ්‍යම රාත්‍රී 12 පමණ ක්ජීමාවත්ත ප්‍රදේශයේ නිවසක මෙම ගින්න හටගෙන ඇති අතර පසුව අවට නිවාසවලට ගින්න පැතිර ගොස් ඇති බව පොලීසිය පවසයි.

මේ වන විට ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්තවා ඇති අතර ගින්න නිවීම සදහා ගිනි නීවීමේ රථ 7ක් යොදාගැනීමට සිදුවු බව කොළඹ මහ නගර සභා ගිනි නීවීමේ ඒකකය ප්‍රකාශ කළේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.