23.4 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැදපෙරදිග රටවලින් දෙන්නම් කියූ ඉන්ධන ගෙන්වන්න

මැදපෙරදිග රටවලින් දෙන්නම් කියූ ඉන්ධන ගෙන්වන්න

පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස සජිත් ප්‍රේමදාස මහතාට මැදපෙරදිග රටවල් තුනකින් ලබා දෙන බවට පොරොන්දු වූ ඉන්ධන ගෙන්වීමට කටයුතු කරන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉල්ලීමක් කළේය.

ඊයේ (24) පාර්ලිමේන්තුවේදී ඇති වූ විවාදයක් අතරතුර ඔවුන් මෙම අදහස් හුවමාරුව ඇති විය.

එසේ කරන්නේ නම් මේ මොහොතේ ජනතාව විපක්ෂ නායකවරයාට විශාල ගෞරවයක් දක්වනු ඇති බවත් අමාත්‍යවරයා එහිදී විපක්ෂ නායවරයාට පැසවීය.

විපක්ෂනායකවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ එම රටවල් ගනුදෙනු කිරීමට කැමති තම ආණ්ඩුවක් සමඟ බවත් වඳ කොත්තු වඳ සැත්කම් ගැන කියමින් ජාතිවාදය වපුරන ආණ්ඩුවක් සමඟ ඔවුන් ගනුදෙනු කිරීමට අකමැති බවත්ය.