29.5 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් දහසක් පමණ වරායේ සිරවෙලා

ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් දහසක් පමණ වරායේ සිරවෙලා

හාල්, සීනි, පරිප්පු, මිරිස් අඩංගු බාහාලුම් දහසක් පමණ කොළඹ වරායේ ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ, ඒවා කඩිනමින් නිදහස් කර ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අතිරික්ත ආහාර තොග රැස් කර ගැනිමට ඩොලර් හිඟය බාධාවක් වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ආහාර තොග ප්‍රමාණවත් ලෙස ආනයනය කර ඇතැයි නිහාල් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.