― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අදින් ඇරඹේ

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අදින් ඇරඹේ

අපොස උසස්පෙළ විභාගයේ සංගීත හා නර්තන විෂයන්ට අදාළ ප්‍රායෝගික පරික්ෂණ අද (29) සිට සිට අප්‍රේල් 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

ප්‍රයෝගික පරීක්ෂණ සඳහා මේ වන තෙක් ප්‍රවේශ පත් නොලද අපේක්ෂකයෙක් ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකියි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,