― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsLocalඖෂධ හිඟයෙන් සියලු ශල්‍යකර්ම තාවකාලිකව නැවතෙයි?

ඖෂධ හිඟයෙන් සියලු ශල්‍යකර්ම තාවකාලිකව නැවතෙයි?

වෛද්‍ය උපකරණවල මිල සියයට 29කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.

දැනට පවතින වෛද්‍ය උපකරණ සහ ඖෂධ හිඟය හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලු ශල්‍යකර්ම තාවකාලිකව නතර කර තිබේ.

ඊයේ (28) සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු රෝහලේ සියලු ශල්‍යකර්ම නතර කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරන්ත මහතා ප්‍රකාශ කර ඇත.