30 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය ගාස්තු ඉහළට

දුම්රිය ගාස්තු ඉහළට

කාණ්ඩ කිහිපයකට අදාළව දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාර්තාව සකස් කිරීමට දුම්රිය සාමාන්‍යධිකාරීවරයා වෙත උපදෙස් ලබා දුන් බවත් මෙම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අවධානය යොමුකර ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.