28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋත්සව සමයේදී ජනතාවට රජයෙන් සහනයක්

උත්සව සමයේදී ජනතාවට රජයෙන් සහනයක්

උත්සව සමය වෙනුවෙන් අඩු ආදායම්ලාභී තෝරාගත් පවුල් සඳහා නැවත වරක් රුපියල් 5,000ක විශේෂ දීමනාව ගෙවීමට රජය තීරණය කර ඇත.

එම විශේෂ දීමනාව මාස දෙකක කාලයක් සදහා ලබාදීමටද ඊයේ (28) රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය දී තිබේ. පවුල් ලක්ෂ තිස් එකකට පමණ මෙම දීමනාව ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.