32.2 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සහ හෙට ඩීසල් දෙන්නෑ – සිපෙට්කෝ සභාපති

අද සහ හෙට ඩීසල් දෙන්නෑ – සිපෙට්කෝ සභාපති

අද (30) සහ හෙට (31) යන දින දෙකේදී ඩීසල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසළට ඒකරාශී නොවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහජනතාවට දැනුම් දෙයි.

ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණත් එය සැලසුම් කර තිබූ ආකාරයට ගොඩබෑමට නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා පැවසීය.

කෙසේ නමුත් අත්‍යවශ්‍ය සේවා සඳහා වන වාහන සඳහා අඛන්ඩව ඩීසල් සැපයීම සිදුකරනු ලබන බව ඔහු අවධාරණය කළේය.