32.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalහෙට්ටිවීදියේ ගින්නක්

හෙට්ටිවීදියේ ගින්නක්

පිටකොටුවේ පිහිටි කලම්බු ගෝල්ඩ් සෙන්ටර් ගොඩනැගිල්ල ආසන්නයේ ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථ 03ක් යොමුකර ඇති අතර මේ වනවිට ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ඇත.