26.7 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalතියුණු ආයුධයකින් පහර දී බිරිය ඝාතනය කරලා

තියුණු ආයුධයකින් පහර දී බිරිය ඝාතනය කරලා

සැමියා විසින් තියුණු ආයුධයකින් පහර දී බිරිඳ ඝාතනය කිරීමේ පුවතක් එරාවුර් සව්කඩේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

එලෙස සැමියාගේ පහරින් මියගොස් ඇත්තේ 36 හැවිරිදි කාන්තාවක් බවත් මොවුන් දෙදෙනා අතර කාලයක පටන් ආරවුල් පවතින බවට පොලීසියට තොරතුරු ලැබී තිබූ බවත් එරාවුර් පොලීසිය පවසයි.

ඒ අනුව ඊයේ (30) පස්වරුවේ දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් බිරිඳට තියුණු ආයුධයකින පහර දී ඇති අතර සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ බිරිඳ එරාවුර් රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මේ වනවිට සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.