31.7 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි උත්පාදනයට ඩීසල් දෙන්න ඉන්දියන් ඔයිල් සමාගම එකඟ වෙයි

විදුලි උත්පාදනයට ඩීසල් දෙන්න ඉන්දියන් ඔයිල් සමාගම එකඟ වෙයි

මෙරට විදුලි උත්පාදනය වෙනුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 6000ක් ලබාදීමට ඉන්දියන් ඔයිල් සමාගම එකඟ වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.