― political ―

මැද මාවතේ යන එකම පක්ෂය සජබෙ විතරයි – තුෂාර ඉඳුනිල්

බයියන්ගෙන් 50%කුත් ටොයියන්ගෙන් 50% කුත් එකතු කරගෙන මැද මාවතේ යන පක්ෂයක් ලෙසට හදුන්වා දිය හැකි එකම පක්ෂය බව සමගි ජන බලවේගය බව පාර්ලිමේන්තු මන්ත්‍රී...
HomeNewsLocalටවුන්හෝල් අවට වාහන ගමනාගමනයට බාධා

ටවුන්හෝල් අවට වාහන ගමනාගමනයට බාධා

ටවුන්හෝල් අවට විශාල රථවාහන තදබදයක් ඇතිව තිබේ.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ආරම්භ කර ඇති විරෝධතාවයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත.

විශේෂ ශ්‍රේණියේ උසස්වීම් නීතියානුකූල නොවන ලෙස අත්හිටුවීමට විරෝධය පාමින් පවුල් සෞඛ්‍ය සේවිකාවන් මෙම විරෝධතාවයේ නිරත වෙයි.