25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොකුළුෑණු කිලෝවක් රුපියල් 100කින් ඉහළට

ලොකුළුෑණු කිලෝවක් රුපියල් 100කින් ඉහළට

ආනයනික ලොකුළුෑණු කිලෝවක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන් විසින් මෙම පියවර ගෙන ඇති අතර ඒ අනුව රුපියල් 110ක්ව පැවති ආනයනික ලොකුළුෑණු කිලෝවක තොග මිල ඊයේ රුපියල් 210ක් දක්වා ඉහළ දමා ඇත.

කෙසේවෙතත් තොග වෙළෙඳුන් පවසන්නේ ආනයනික ලොකුළුෑණු හිඟයක් මතු කරමින් මෙලෙස හදිසියේ මිල ඉහල දැමීම අසාධාරණ බවයි.