27.8 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalජනතා විරෝධයෙන් ශෂේන්ද්‍රගේ උත්සවයකුත් නවතියි

ජනතා විරෝධයෙන් ශෂේන්ද්‍රගේ උත්සවයකුත් නවතියි

අද (01) කිරිඉබ්බන්ආර මහවැලි ක්‍රීඩාංගණයේදී රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ඔප්පු බෙදා දීමේ උත්සවයකට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

එම විරෝධතාව නිසා ශෂේන්ද්‍ර රාජපක්ෂ අමාත්‍යවරයා මෙම උත්සවයට සහභාගී නොවූ අතර ආර්ථික අර්බුදය හේතුවෙන් ඇමතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් ජනතාව ප්‍රදේශයේ කලුකොඩි ප්‍රදර්ශනය කර තිබුණි.