32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමිරිහානේදී අපගේ මාධ්‍යවේදීයෙක් අත්අඩංගුවට

මිරිහානේදී අපගේ මාධ්‍යවේදීයෙක් අත්අඩංගුවට

ඊයේ (31) මිරිහානේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස අසළ සිදු කළ විරෝධතාවය ආවරණය කිරීමට ගිය අපගේ මාධ්‍යවේදීයෙකු වන සංජීව ගාල්ලගේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

‘එක රටක් එක නීතියක්’ යන තේමා පාඨය පෙරදැරි කරගෙන බලයට පැමිණි වත්මන් ආණ්ඩුව ජන මාධ්‍යවේදීන්ගේ තොරතුරු වාර්තා කිරීමේ අයිතිය මෙසේ උල්ලංඝනය කිරීම සාධාරණද?