25.6 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවනිඳුගෙන් ශ්‍රී ලංකාවාසීන්ට ඉල්ලීමක්

වනිඳුගෙන් ශ්‍රී ලංකාවාසීන්ට ඉල්ලීමක්

ශ්‍රී ලංකා සුපුරු ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

යළි රට ගොඩනැඟීමට එක්වන ලෙස ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කරමින් ජනතාවගෙන් ඉල්ලයි.

“දේශපාලනය අමතක කරන්න. විනාශ වී ගිය දේ යළි ගොඩනඟන්න එකතු වෙන්න” යැයි ඔහු එම සටහනෙන් දක්වා තිබේ.